Notifications
Clear all

Best graphics card for i7 9700

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

I7 processer වලට හොදම graphic card එක GTX ? RTX ?

1 Answer
0

rtx එකකට යනවනම් හොදයි මොකද ray tracing එක්ක උනත් play කරනවනම් හොද performance එකක් ගන්න පුලුවන්. i7 9700 වගේ එකක් එක්ක 2080ti එකකට ගියත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ bottleneck වෙන්නෙ නෑ

Share: