Notifications
Clear all

Best GPU brand

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

VGA Card 1k gannawanam hondama brand 1 mokakda???Ethakota thawa VGA eke base clock  boost clock gena podi description 1k???

1 Answer
0

VGA Cards ගැන පැහැදිලි කරපු ප්‍රධාන Video එක පහත තියෙනව. ඒක බලන්න.

https://youtu.be/ANF7SNpTJxA

Base CLock එක කියන්නෙ GPU එක ක්‍රියාත්මක වෙන සාමාන්‍ය වේගය. Boost Clock කියන්නෙ GPU එක Gaming වගේ GPU intensive වැඩ කරද්දි Current එක සහ COoling හරියටම තිබ්බොත් වැඩ කරන්න පුලුවන් උපරිම වේගය.

 

Share: