Notifications
Clear all

Best card under Rs 50000

2 Posts
3 Users
0 Reactions
202 Views
0
Topic starter

Mama lagadi pc eka haduwe ryzen 7 3700x

B550 mb

16bg 3200 ram

Mama danata use karanne gtx 760 card ekak

Mata 50000kt wge yanna puluwan hodama card eka mokakda

 

 

2 Answers
0

50000 අඩු නම් GTX 1650super එකට යන්න පුලුවන්. 1660 එක 50000 වඩා ටිකක් වැඩි වෙයි. හැබැයි මේ දෙකම Gaming වලදි නම් Ryzen 3700x එක්ක් Bottleneck වෙනවා.

 

used එකක් ගන්නවනම් GTX 1070 එකකට යන්න පුලුවන්.

0
Quote from Senuka X on October 11, 2020, 5:12 pm

50000 අඩු නම් GTX 1650super එකට යන්න පුලුවන්. 1660 එක 50000 වඩා ටිකක් වැඩි වෙයි. හැබැයි මේ දෙකම Gaming වලදි නම් Ryzen 3700x එක්ක් Bottleneck වෙනවා.

 

used එකක් ගන්නවනම් GTX 1070 එකකට යන්න පුලුවන්.

1650s එකයි 1660 එකයි දෙකම එක වගේ performance යන්නෙ ඒක නිසා ඒ දෙකෙන් එකක් ගන්න බලන්න ඕකට 2070 වගේ එකක් උනත් දාන්න පුලුවන්

Share: