Notifications
Clear all

Benchmark Test

4 Posts
4 Users
0 Reactions
142 Views
0
Topic starter

Benchmark test kiaynne mokakda eka poddak pahadili karanna puluwanda

graphic card ekak benchmark test karanne kohomada ekata use karana soft ware warga monawada eke results anuwa kohomada eke performance balanne

unigine heaven kiyanne ehema benchmark balana soft ware ekak neda eken graphic card witarada balanna puluwan

meka gana pahadili karala denna puluwanda

4 Answers
0

userbenchmark tool එකෙන් පුලුවන් PC එකේ හාඩ් වෙයා එහෙම චෙක් කරගන්න.මේ සයිට් එකට ගිහින් බලන්න.5MB වගේ පොඩි tool එකක් download කරන්න තියෙන්නෙ.

https://www.userbenchmark.com/Software

තව blender softwear එකෙන් පුලුවන් CPU/GPU 100% වැඩ කරවන්න.ඒකෙදි බලා ගන්න පුලුවන් 100% Full load එකේදි temp එක කොච්චර වැඩි වෙනවද කියල.

0
Topic starter

uniengine heaven kiyanneth a wage ekakda

0
Quote from Kasun Chathuranga on May 14, 2020, 9:51 pm

uniengine heaven kiyanneth a wage ekakda

ඔව් ඒකත් Benchmarking Software එකක්.......

0
Quote from Kasun Chathuranga on May 14, 2020, 8:59 pm

Benchmark test kiaynne mokakda eka poddak pahadili karanna puluwanda

graphic card ekak benchmark test karanne kohomada ekata use karana soft ware warga monawada eke results anuwa kohomada eke performance balanne

unigine heaven kiyanne ehema benchmark balana soft ware ekak neda eken graphic card witarada balanna puluwan

meka gana pahadili karala denna puluwanda

  1. benchmarking ඒකියන්නෙ program කරපු software එකක් මගින් gpu, cpu, memory වග්ගේ module වලට වෙන වෙනම හරි overole computer එකට හරි කිසියම් වැඩක් කරන්න දෙන එක ඒ කියන්නෙ අපි කරනව වගේ ඒ software එකෙන් ඒක කරනව. එක්කෝ  file එකක් copy  වෙන එකක්,  video එකක් render වෙන එකක්,  game එකක් run වෙන එකක් වගේ වැඩක්.ඉන්පස්සේ ඒ වැඩේ ඉවර වන අතරෙ pc එකේ temperature clock speed වගේ දේවල් monitor කරනව වගේම. ඒ වැඩේට ගතවන කාලය. game එකක් වගේනම් ඒකෙ fps වගේ ඒව monitor කරනව. ඒවලින් තමයි ගොඩක් software වල benchmark එකක් කරම යම්කිසි ගානක් දෙන්නෙ.
  2. ඉන්පස්සෙ අපිට පුලුවන් ඒ software එක කිසියම් pc වර්ග කිහිපයක කරන්න එතකොට කරන වැඩේ සමාන නිසා අපිට ඒ වැඩේට ගතවන කාලයෙන් හා ඒ  result වලින් ඒ pc or laptop compare කරන්න පුලුවන් ඒක තමා benchmarking වල විශේශත්වය
  3. ඔව් heaven කියන්නෙ game හඩන්න ගන්න unigine කියන engin එකෙන් හදපු benchmark එකක් ඒකෙනුත් පුලුවන් අපේ එකැඑ run කරල බලන්න ඒ වගේම ඒකෙ අන්තිමට පෙනනව එයාලගෙ ගව තියෙන අනික් pc වල result එකයි අපේ result එකයි ඒකෙන් අපිට අපේ එක ගැන සාපේක්ශ අදහසක් ගන්න පුලුවන්
Share: