Notifications
Clear all

Asus vs Others

3 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Asus Graphic Card සහ අනිකුත් මදර්බෝඩ්, මොනිටර් වගේ දේවල් වලට issue එකක් අවොත්  1 to 1 Replacement එකක් තියනවද?

අනිත් Brand වල කොහොමද?

3 Answers
0

මේ Video එක බලන්න,

https://www.youtube.com/watch?v=joAoXdvqWMM

Asus වල 1 to 1 දෙනවා.......

0
Topic starter

Video එක බැලුවා.

Graphic Card එකකට උනත් දෙනවද අලුත් එකක් යම් කිසි ප්‍රශ්නයක් ආවොත්.

0

මම හිතන්නේ ඔව් එකකට එකක් දෙනවා Asus Produc වලට

Share: