Notifications
Clear all

asus strix rx570 vs gtx 1650

0 Posts
1 Users
0 Reactions
85 Views
0
Topic starter

මේ vga දෙකෙන් gtx 1650 එක හොඳයි නේද කරන්ට් බිලටත එක්කම.තාම එනකන් බලන් ඉන්නෙ ඒත් මේ rx570 nanoteck එකේ discount එක හින්ද ගන්නමයි හිතුනෙ.ලොකු වෙනසක් නෑ නේද gtx 1650 එක්ක.1650ti එකකුත් එනවනෙ..rx570 ගන්නද මේව එනකන් බලන් ඉන්නද 😁

Share: