Notifications
Clear all

Asus Strix GTX 1070ti profomence

2 Posts
3 Users
0 Reactions
126 Views
0
Topic starter

1070ti එකෙන් call of duty war zone වල graphics ultra දාලා fps 60 ගහන්න බැරිද?

2 Answers
0

ඔයා Play කරන Resolution එක අනුව ඒක වෙනස් වෙනවා....... 4K වලනම් බැරි වෙයි 60FPS වල High දාල ගහන්න.......

මට හිතෙනවා 1080p වල Ultra Settings වල 60FPS ගහන්න පුළුවන් වෙයි කියලා.......

ඒත් ඔයාගේ Components අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්.......

0

මේ වගේ එවලට youtube search එකක් කරලා බලන්න,

ඔව් ඔයාට පුලුවන් උපරිම graphics වලින් 1080p ගහන්න.

https://youtu.be/TVvUzjovYZA

මෙක i7-7700k සහ 16gb ram තියෙන computer එකක්.

Share: