Notifications
Clear all

asus radeon rx 570

0 Posts
1 Users
0 Reactions
87 Views
0
Topic starter

මම asus radeon rx 570 expedition oc 4gb VGA එකක් ගත්තා 2nd hand. ඒක 8 pin උනාට මගේ තිබ්බේ 6 pin එකක්.... මම 6 pin එක ගහලා දවස් 3ක් විතර ගේම ගැහුවා.... එතකොට ෆෑන් දෙක උනත් වැඩ කලා..... ඒත් අද එකපාරටම monitor එකට සිග්නල් එන්නේ නැතුව ගියා...... බලද්දි ෆෑන් කැරකෙන්නේ නෑ....... ඒත් power connector එක ලග LED එක රතු පාටට පත්තු වෙනවා..( ගත්ත දවසේ ඉදලා රතු තමා පත්තු උනේ ) එතන තව LED එකක් තියෙනවා...... ඒත් ඒක කවදාවත් වැඩ කරේ නෑ....... අනේ ඇයි ඒ එක පාරටම VGV වැඩ කරන්නේ නැතුව ගියේ........😭😭😭 මේක මට හදාගන්න විදියක් කියලා දෙන්න.....

Share: