Notifications
Clear all

Asus Radeon RX 5600XT 6GB GDDR6

5 Posts
3 Users
0 Reactions
274 Views
0
Topic starter

අලුතින් gaming වලට pc එකක් build කරන්න ඉන්නේ Asus Radeon RX 5600XT 6GB card එක දාල..මේ දවස් වල මේ card එක අරන් pc එකක් build කරන එකද හොද? නැත්නම් ඉදිරියේදී එන්න තියන card එක්ක බලද්දී තවත් මාස කිහිපයක් ඉන්න එකද හොද ??

5 Answers
0

මටනම් හිතෙනවා; RTX 3070 එක ආවොත් ඒකත් ඒ ගාණ වගේ වෙයි කියලා එහෙම උනොත් Card දෙක Compare කරලා බලලා වැඩි Performance තියෙන VGA එකට යන එක හොඳයි කියලා.

 

0
Topic starter

😂

0
Topic starter

🤣

0
Quote from kavinda chathuranga on September 9, 2020, 8:37 pm

🤣

මේ තියෙන විදිහ එක්ක බැලුවොත්නම් RTX 3070 එකකට යන එක හොඳයි වගේ නේද ?

0
Quote from kavinda chathuranga on September 9, 2020, 12:16 pm

අලුතින් gaming වලට pc එකක් build කරන්න ඉන්නේ Asus Radeon RX 5600XT 6GB card එක දාල..මේ දවස් වල මේ card එක අරන් pc එකක් build කරන එකද හොද? නැත්නම් ඉදිරියේදී එන්න තියන card එක්ක බලද්දී තවත් මාස කිහිපයක් ඉන්න එකද හොද ??

AMD series එකට යනවනම් හදිස්සිනම් ඒකට ය්න්න ප්‍රශ්නයක් නෑ, nvidea lineup එකට යනවනම් මාස 2ක් වගේ යද්දි ලන්කාඅවේ rtx stable වෙයි එතකොට ඒකක් ගන්න පුලුවන් . AMD ලත් මේ පාර price cut එකක් එක්ක ලොකු දෙයක් කරන්න ඉඩ තියෙනව but ඒක ලංකාවට එන දවස ගැනනම් කියන්න අමාරුයි

Share: