Notifications
Clear all

asus gtx660ti

5 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

asus gtx 660 ti ekta 220w normal power supply ekakin power dunnata awlak ndda...

naththan minimum w kiyaka power supply ekk oneda

5 Answers
0

Asus Gtx 660 ti ekak kisima awulak nathuwa wada ganna minimum 450 W wath ona wenawa. 220w psu ekakin power denna epa. Gtx 660 ti ekata witharak 150w adinawa.

eka nisa aduma gane 450w  psu ekakatawath maru wenna.

0

@sanuth_jayasinghe කිව්ව වගේ 220W එකක් නම් හොදටම මදි.මොකද පරණ කාඩ් වලට ගොඩක් ලොකු විදුලියක් අවශ්‍ය වෙනවා.ඒ වගේම Normal Power Suppy ගන්න එපා.Branded එකකට යන්න පුලුවන්නම් ගොඩක් හොදයි.මොකද හොද Power supply  එකක් ගන්න පොඩි ගානක් වැඩිපුර වියදම් නොකර මුලු PC එකටම හානි කරගන්න ඕන නෑනෙ.Power supply එකක් ගන්න කලින් මේ වීඩියෝ දෙක අනිවාර්යෙන්ම බලන්න.

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

ඒවගේම ඔයා මේ සයිට් එකට ගිහින්  ඔයාගෙ ප්‍රොසෙසර් එක,රැම් එක වගේ විස්තර ටික දීල අවශ්‍ය Power එක ගනනය කරගන්න.ගොඩාක් සරල සයිට් එකක්.

https://outervision.com/power-supply-calculator

0
Topic starter

thankz ah......

mage  m/board eka wda krnne ntuwa gyet power madi nsa wenna athi nda...

machin eka 30mints wlin psse wge restart una hema tissema....

0

ඔව්..වෙන්න පුලුවන් සමහර විට.ඉක්මනට power supply එකක් ගන්න.එතකන් PC එක ON කරන්න එපා.සමහර විට power මදි නිසා parts වලට damage වෙන්න පුලුවන්.

0
Topic starter

tq

Share: