Notifications
Clear all

Asus gtx1050 ti 4gb

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Mn brand new vga eka aran 2 year wage thamai wenne vga eken display enne nathuwe giya warranty thiyena nisa wena ekak shop eken denewa mate daneganna one ema une ai kiyela power supply eke issue ekakkda

1 Answer
0

GPU එකක් අවුල් යන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා, ඒ නිසා හරියට කියන්න බෑ හේතුවක්. හැබැයි ඔයාට power supply එක shop එකකට ගෙනිහිල්ලා check කරගන්න පුළුවන්.

Share: