Notifications
Clear all

ASUS GTX 1060TI WITH GTX 1050TI

4 Posts
3 Users
0 Reactions
137 Views
0
Topic starter

මට එකක් ගන්න ඔනි එත් එවාගේ ගනන් ඉදිරියට අඩු වෙයිද?

තව මට WORKSTATION  වැඩ වලට GTX1050TI එකක් ඇතිද?

4 Answers
0

Workstation වැඩවලට GTX 1050 Ti එකක් ඇති. මොන වගේ දේවල්ද කරන්න යන්නෙ?

0

Aiya kiwa wage workstation kiyanne mona wage wadalawata ganna workstation ekakda

0
Topic starter

Ow Animation Wada Walata thamai baluwe 1060ti ekak oni wenne na neda

0

Cards වල performance එක්ක බලද්දි Animation වලදි rendering වලදි Improvement එකක් තියෙනව. වියදම් කරන්න පුලුවන් ගානත් එක්ක බලන්න. ගන්න පුලුවන්නම් ගන්න.

මේ Entry level Worstation එකේ තියෙන්නෙ 1050 Ti එකක් - redline build

Share: