Notifications
Clear all

Asus gt 710

3 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

Mage pc eka intel i3 ,4gb ram, asus nvidia gt 710 2gb meken 720p wage daala gaming karanna puluwanda . play karanna puluwan games tikak kiyannakoo man priya ayyage msi gt 710 gana karapu vedio eka baluwa

3 Answers
0

Internet එකේ articles සහ YouTube videos කීපයක් තියෙනවා gt 710 එකේ ගහන්න පුළුවන් games ගැන මේ වගේ,

https://technosports.co.in/2018/08/06/games-that-you-can-still-play-with-nvidia-gt-710/

https://www.sportskeeda.com/esports/5-best-games-can-still-run-gt-710-india

තව Valorant, PUBG lite වගේ ganes උත් ගහන්න පුළුවන්.

0
Topic starter

gt 710 low budget gaming walata hoda option ekakda

0

GT 710 එක gaming වලට හදපු card එකක් නෙමෙයි, සමානය desktop භාවිතයට වඩා සුදුසු. ඒ නිසා ඔයා used ගන්න අවුලක් නැත්නම් gtx 550ti, gtx 750ti, gtx 960, rx 570 වගේ cards බලානන් ඔයාගේ budget එකට ගැලපෙන. Brand new නම් gt 1030, gtx 1050, gtx 1650 වගේ cards තියේනෙන්.

Share: