Notifications
Clear all

Asus Cerberus GTX 1050 ti vs MSI 1050ti 4GB GamingX

4 Posts
4 Users
0 Reactions
181 Views
0
Topic starter

me cards 2n wadaaa hoda mokakda

4 Answers
0

පැහැදිලිවම Brands දෙකක්.  MSI Card එක Gaming X Series එකක්. Asus Cerberus කියන්නෙ වැඩිපුර Overclock නැති සාමාන්‍ය Card 1ක්. මේකෙන් ගන්නවනම් තේරීම වෙන්න ඕන Gaming X Card එක.

0
Topic starter

thank you very much. great site

0

මගෙ ලග තියෙන්නේ asus cerberus gtx 1050ti card එකක් මට දැනගන්න ඕනේ ඒකට power එන්නෙ නැත්තේ ඇයි කියල. Games වලදි මේක කොහොම තත්වයක්ද තියෙන්නේ කියල

0

@budditilaka

GTX 1050ti cards වලට motherboard pcie slot එකෙන් ලැබෙන 75watts ප්‍රම්නවත් නිසා වෙනම power කැබලස් අවශය නැහැ. Gameplay vidoes youtube එකෙන් බලන්න.

https://youtu.be/JNBvoeej5fw

Share: