Notifications
Clear all

Asus B250g

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

Asus B250g mother board eke on board graphics thiyenavada

1 Answer
0

Motherboard එකේ තියෙන්නෙ Ports විතරයි. CPU එකේ තමයි graphic - Onboard තියෙනවද නැද්ද බලන්න ඕන. intel CPU එක F එකෙන් ඉවර නම් Onboard graphics නැහැ.

Share: