Notifications
Clear all

apple m1 8 core graphics vs gtx 1050ti 4gb graphics

2 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

apple m1 chip ekath ekka ena graphics   saha gtx 1050ti  graphics card eken hoda monadda

blender,unity,unreal engine wala wada karanna hoda m1 mac mini ekakda  (8gb 256 ssd model)

 

ekada naththan

gtx 1050ti 4gb

ryzen 5 3600

16gb ram

msi B450 motherboard

 

2 Answers
0

Performance අතින් බැලුවොත් ryzen 3600 එකේ cpu performance වැඩි සහ gtx 1050ti vs m1 graphic performance සමානයි වගේ.

Apple m1 එකේ ප්‍රදාන ප්‍රශ්නේ arm native software support එක. දැනට unity, unreal වගේ software වලට arm native support නැහැ, ඒ නිසා තවත් performance අඩු වෙනවා සහ bugs ලැබෙන්න පුළුවන්. Blender වලට නම් alpha version එකක් තියෙන්නේ m1 arm native support එක්ක. ඉස්සරහට මේ software update කරයි apple arm chips වලට, හැබැයි එකට කොච්චර කාලයක් යයි ද කියන්න අමාරුයි.

මේ නිසා දැනට ඔයාගේ වැඩ වලට වඩා සුදුසු ryzen 3600 pc එක. තව PC එකක cpu, graphics ලේසියෙන් upgrade කරන්න පුළුවන් හැකියාව වටිනවා.

0
Topic starter

thank you

Share: