Notifications
Clear all

AMD vs Nvidia

4 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

AMD vs Nvidia graphic card wala kalpewethma wenasak thiyenawa da?

Samaharu kiyanawa AMD card heat ekata oroththu denne kiyala eke mokak hari aththak thiyenawada?

Used Graphic Card ekak gannawa nam AMD vs Nvidia deken mokakda hoda

GTX 960 vs RX570 . Nugegoda Buykorea eken ganna beluwe. RX570 mining walata use karanawada?

Mokakda karanna one

4 Answers
0

AMD සහ Nvida අතර කල්පැවැත්මේ වෙනසක් නැ, brands දෙකේම හොඳ graphic cards හදන්නේ.

AMD වල heat ප්‍රශ්නය කියන කතාව පරන මතක් විතරයි, දැන් AMD ලා cpu සහ gpu අලුත්ම තාක්ෂණයේ හොඳට නිපදවනවා.

පොදුවේ ගත්තොත් AMD graphic cards Nvida වලට වඩා වැඩිපුර watts ගානක් භාවිතා කරවා හැබැයි එහම වැඩිපුර watt ගානට හරියන්න cooling designs කරන නිසා oveheating issues එන්නෙ නැ.

ඔයාගෙ casing එකේ graphic card එකට අවශ්‍ය තරමට වාතාශ්‍රය (air flow) තියෙනවානම් ඔනිම graphic card එකක් හරියට වැඩ කරනවා.

GTX 960 එකට වඩා RX 570 එක 50%ක් performance වැඩි. එ නිසා අනිවාර්යයෙන් rx 570 එකක් ගන්න.

BuyKorea shop එක ගැන නම් කියන්න මං හරියට දන්නෙ නැ, හරියට හොයලා බලලා හොඳ තැනකින් graphic card එකක් ගන්න බලන්න.

 

0
Topic starter

Mage core i5 3470 pro eka RX570 bottleneck weida? Eke aulak weida. GTX960 ta 0.2% wage bottlenek eka

0

i5 3470 එකට rx 570 එක අවුලක් නැ,

මේ video එක බලන්න, මේ ගොඩක් දුරට graphic carde එක 100% පාවිච්චි වෙනවා, සමහර modern games වල පොඩි bottleneck එකක් වෙනවා හැබැයි එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

https://youtu.be/1FzgEf1gtrM

GTX 960 එකට ගිහිල්ලා 50% අඩුවෙන් performance ගන්න එක අපරාධයක්.

පස්සෙ i7 4770 එකට upgrade වෙලා තියෙන පොඩි bottleneck එකත් අයින් කරගන්න පුලුවන්.

 

0

Kohoma unath photo editing,video editing wage content creation wada walata Nvidia wala CUDA cores wala support eka wadi nisa Nvidia graphics card walata wadi mul thanaka denna puluwan

AMD wala aluth Radeon 7 gpu eka 7 nanometer chipset ekakuth thiyana nisa thada traragayak thiyenawa 1080P gaming walata

Share: