Notifications
Clear all

AMD VGA Crossfire

4 Posts
3 Users
0 Reactions
150 Views
0
Topic starter

මට ප්‍රශ්ණයක් තියෙනව මගෙ motherboard එක crossfire support කරනව ඒකෙන් වැඩි performance එකක් ගන්න පුලුවන් vga දෙකක් crossfire කරලද නැත්තන් ඒ හා සමාන තනි vga එකක් ගහලද? ගොඩක් හොද vga දෙකක් අරන් crossfire කරන එකද නැත්තන් මම ඒ ගානට සමාන ,සමාන performance තියෙන එක vga එකක් ගහන එකද ? දන්න කෙනෙක් reply එකක් දාන්නකො.......

4 Answers
0

Vga 2k use kalata graphic ram eka double weemak wenne na.priyadarshana,chandula me prashne poddak balanna.

0
Topic starter

ඒ කියන්නෙ මම rx 580 4gb 2k crossfire කලා කියල 8gb vram එකක් එන්නෙ නැද්ද ?

0

@yeshan-pasindu123 එහෙම එකකුත් වෙනව. ඒ වගේම performance උනත් වැඩි වෙනව. ඒත් මම නම් කියන්නෙ එක vga එකක් එකක් ගන්න බලන්න ඒ ගානට මොකද crossfire කියන technology එක හැම game එකටම support නෑ ඒක support තියෙන game එකක් වෙන්න ඕනෙ ඒකෙන් usage එක්ක ගන්න ඉතින් අපි ඒක support නැති game එකක් ගහන්න ගත්තොත් අපිට පාඩුයි. එක නිසා gaming වලදි high end card දෙකක් ඇර වෙන card crossfire කරන්න යන එකෙන් වාසි වගේම පාඩුත් වෙනව. heat එක වගේම power consumption එකත් ගොඩක් වැඩි වෙනව

0
Topic starter

@chandula Thanks අය්යෙ............. ඉක්මනට reply එහෙමත් දානව PC guide එකේ සහ ඔයාලගෙ වැඩනම් නියමෙටම කරනව ඔයාල...... සුබ අනාගතයක්...........

Share: