Notifications
Clear all

AMD Vega 8

2 Posts
2 Users
0 Reactions
106 Views
0
Topic starter

මගේ PC එක AMD Ryzen 3-3200G එකක් 16GB RAM, MSi B450 Gaming Plus Max Motherboard, දැනට graphics විදිහට පාවිච්චි කරන්නෙ vega 8 graphics. (processor එකට එන graphics).

(මට තව අවුරුදු දෙකකින් වගේ processor එක upgrade කරල VGA එකක් ගහනව. එතකන් vega 8 processor graphics තමා use කරන්න හිතන් ඉන්නේ.)

vega 8 processor graphics intel onboard graphics වලට වඩා හොදද ? මම i3-9100 build එකක් කරන්නෙ නැතුව Ryzen 3200G APU build එකක් කරපු එක හොදද ?

2 Answers
0

i3 9100 එකේ තියෙන්නෙ intel UHD 630 graphics,

Vega 8 vs UHD 630 බලද්දී vega 8 වල performance 50%-75% අතර වැඩි, එ නිසි vega 8 තියෙන ryzen 3200G එක ගත්ත එක හොද තීරණයක්.

https://gpu.userbenchmark.com/Compare/Intel-HD-630-Desktop-Kaby-Lake-vs-AMD-RX-Vega-8-Ryzen-iGPU/m178724vsm441833

https://youtu.be/z2pe5PqWQXA

0
Topic starter

Thanks......................

Share: