Notifications
Clear all

Amd ryzen processor eke details wala thiyena pcie version aka mokakda

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Amd ryzen 3200g processor eke official web site eke thibba pci e version eka 3.0×08 Kiyala.Mokakda eke adahasa?

1 Answer
0

RYZEN 3200G - 3400G කියන්නෙ Onboard Graphics තියෙන APU. මේ නිසා Onboard Graphics එක්ක වැඩ කරන්න CPU එකේ PCI e Lanes පාවිච්චි වෙනව. මේ නිසා වෙනම Graphic Card එකක් දානවනම් ඒ graphic Card එකට ලැබෙන්නෙ 8X PCI e speed එකක්.  අනෙක් CPU වලදි මේක 16X.

AMD APU කියල වෙනම හදන්නෙ Budget එකට සහ Office systems වගේ හදන අයට.

Share: