Notifications
Clear all

AMD Ryzen 5 3400G

4 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

AMD Ryzen 5 3400G me APU eke latest games High Graphics dala play karanda puluvandha?.. Red Dead Redemption 2 vage games puluvandha?

4 Answers
0

මගේ තියෙන්නේ නම් Ryzen 3-3200G APU එකක් මමනම් ඒකේ ගොඩක් අළුත් Games Play කලා Assassin's Creed Odyssey එක FPS 15ක් විතර ගියේ Normal Graphics වල ඒත් Need For Speed PayBack එකනම් FPS 25ක් විතර ගියා Normal to High Graphics වල තව FPS වැඩි කරගන්න පුළුවන් Dual Channel RAM පාවිච්චි කලොත්. මගේ තියෙන්නේ Single Channel ඉතින් ටිකක් විතර FPS අඩු වෙනවා.

මේ Video එක බලන්නකෝ.......,

https://www.youtube.com/watch?v=8HbvP2UF6hk

ඔයා Dual Channel RAM Use කරනවනම් Graphics Performance ටිකක් වැඩි කරගන්න පුළුවන්. මේක බලන්නකෝ,

https://www.youtube.com/watch?v=YoC7BvcKthQ

 

0

https://www.youtube.com/watch?v=o8QmpQwpuR8

RAM එකේ Speed එක හා Dual Channel වීම මත Graphics Performance රඳා පවතිනවා. මමනම් කියන්නේ ඔයා 16GB RAM දානවානම් 8GB RAM Stick දෙකක් දාන්න. ඒ වගේම ටිකක් Speed එක වැඩි RAM දෙකක් දානවනම් හොඳයි මම හිතන්නේ. මම 100% නිවැරදි නොවෙන්නත් පුළුවන් ඉතින් තව හොයලා බලන්න. මගේ වැරදි තියෙනවනම් @chandula @gadgets නිවැරදි කරන්න.

0

මමනම් Ryzen 3-3200G එකත් එක්ක Use කරන්නේ 2666MHz 8GB RAM එකක්, ඒත් ලොකු ප්‍රශ්ණයක් නෑ.

0
Quote from Mr. Shaa on June 9, 2020, 3:27 pm

AMD Ryzen 5 3400G me APU eke latest games High Graphics dala play karanda puluvandha?.. Red Dead Redemption 2 vage games puluvandha?

මම නම් හිතන්නෙ නෑ . මොකද සමාන්‍යෙන් vega 11 කියන්නෙ full size card එකක් එක්ක ගත්තම පොඩි එකක් red dead redemption එකනම් 1080p low වල ගැහුවත් සමාන්‍යෙන් 25fps වගේ යන්නෙ ඉතින් මම හිතන්නෙ නෑ high ගහන්න පුලුවන් වෙයි කියල

red dead redemption high ගහගන්න නම් අඩුම තරමින් 1060 card එකක්වට් තමයි recommend කරල තියෙන්නෙ ඒ කියන්නෙ අලුත් series එක්න් ගත්තොත් 1650 super වගේ එකකට යන්න වෙයි.

Share: