Notifications
Clear all

AMD Ryzen 3 with Vega 3 graphics

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

AMD ryzen 3 with vega 3 graphics processor akak gaththoth wenama graphic card akak ganna ona nadda? Aththatama mage budget aka tiyenne rs. 60,000 k witharai..a ganata normal gaming pc akak hada ganna puluwanda?

1 Answer
0

මෙන්න මේ Build එක බලන්න. AMD APU එකක් intel onboard graphic වලට වඩා හොදින් වැඩ කරනව. නමුත් හොදම Gaming Experience එකක් ගන්න නම් ( Full resolution / high quality graphics) වෙනම Graphic card එකක් පාවිච්චි කරන්නම වෙනව.

https://www.youtube.com/watch?v=8u1vBqM5_48

Share: