amd redeon ගැන කවෘර...
 
Notifications
Clear all

amd redeon ගැන කවෘරුත් කතාකරන්නෙ නෑ ඇයිඒ.rx570,rx580 වගේ කාඩ් 1050ti වලට වඩා perfomans අඩුයිද??

4 Posts
5 Users
0 Reactions
157 Views
0
Topic starter

amd redeon ගැන කවෘරුත් කතාකරන්නෙ නෑ ඇයිඒ.rx570,rx580 වගේ කාඩ් 1050ti වලට වඩා perfomans අඩුයිද??

4 Answers
0

AMD Radeon ගැන කතා කරන්න Card ඉතුරු වෙන්නෙ නැහැ. මමත් සෑහෙන කාලෙක ඉදන් unboxing එකකට card එකක් එනකම් ඉන්නව. ආපු ගමන් ගිහින් ඉවරයි. Radeon cards ගෙවන මුදලට සෑහෙන වටිනව. ඒ වගේම nvidia සමාගමත් එක්ක තියෙන market share තරගෙට හොද Features දෙනව.

XBOX / Playstation හැම එකකම තියෙන්නෙ Radeon Graphics chip. ඒ වගේම Apple සමාගමත් පාවිච්චි කරන්නෙ Radeon Graphic chips (එයාලගේ imac / Pro series වලට). මේකට හේතුව AMD Radeon graphics වල තියෙන නම්‍යශීලී බව සහ Radeon සමාගම තමන් දියුණු කරන තාක්ෂණය නොමිලේ අනික් අයට ලබා දෙන එකයි.

උදාහරණයක් විදිහට AMD crossfire තාක්ෂණය හැම motherboard එකකම එනව. ඒ එම තාක්ෂණය නොමිලේ ඕනම motherboard manufacture කෙනෙකුට ගන්න පුලුවන් නිසා. නමුත් nvidia SLI එන්නෙ high end boards වල විතරයි. ඒ එම සම්මතය තමන්ගේ motherboard එකට දානවනම් ඒ සදහා nvidia සමාගමට ගානක් ගෙවන්න ඕන නිසා.

Nvidia Gsync තාක්ෂණයත් මේ වගේමයි. Gsync Monitors වලට වඩා AMD Freesync monitors ගණන් අඩු මේ නිසයි. ඒක කතා නොකර ඉන්න හේතුව නම් Radeon වල අගය දන්න අය සද්ද නැතුව ඒව පාවිච්චි කරන එක සහ Nvidia සමාගම කොහොමත් Marketing වලට වැඩිපුර අවධානය යොමුකරන එකයි.

intel සමාගම 2018 ඉදන් එයාලග‍ෙ intel Mobile chip වලට පාවිච්චි කරන්නෙ Radeon graphics!  intel 8th gen laptop වල තියෙන්නෙ AMD Graphics!!

මෑතකදි සිදු වෙච්ච හොදම උදාහරණය තමයි Ray tracing Demo එකක් හරහා තමන්ගේ තාක්ෂණය Nvidia සමාගම පෙන්නද්දි AMD සමාගම තමන්ගෙ Ray tracing framework එක හදල ඒක වැඩි Show Off එකක් නැතුවම Realese කරපු එකයි.

0

"AMD Radeon VS Nvidia " pluvan nm me topic eka gana video ekk kranna. aluthen gpu ganna inna kattiyata priya bro karana lokuma help ekk vei ekaa. thanks!!

0

A kynne apta cheap price ekk ekka hoda profomances tyena laptops gnna me aurudde puluwn kyna eka needa?e technology eka ape ratatth aawa gamn a gena video ekk krmu priya aiye..

0
Quote from Priya-PCguide on April 25, 2018, 12:05 am

AMD Radeon ගැන කතා කරන්න Card ඉතුරු වෙන්නෙ නැහැ. මමත් සෑහෙන කාලෙක ඉදන් unboxing එකකට card එකක් එනකම් ඉන්නව. ආපු ගමන් ගිහින් ඉවරයි. Radeon cards ගෙවන මුදලට සෑහෙන වටිනව. ඒ වගේම nvidia සමාගමත් එක්ක තියෙන market share තරගෙට හොද Features දෙනව.

XBOX / Playstation හැම එකකම තියෙන්නෙ Radeon Graphics chip. ඒ වගේම Apple සමාගමත් පාවිච්චි කරන්නෙ Radeon Graphic chips (එයාලගේ imac / Pro series වලට). මේකට හේතුව AMD Radeon graphics වල තියෙන නම්‍යශීලී බව සහ Radeon සමාගම තමන් දියුණු කරන තාක්ෂණය නොමිලේ අනික් අයට ලබා දෙන එකයි.

උදාහරණයක් විදිහට AMD crossfire තාක්ෂණය හැම motherboard එකකම එනව. ඒ එම තාක්ෂණය නොමිලේ ඕනම motherboard manufacture කෙනෙකුට ගන්න පුලුවන් නිසා. නමුත් nvidia SLI එන්නෙ high end boards වල විතරයි. ඒ එම සම්මතය තමන්ගේ motherboard එකට දානවනම් ඒ සදහා nvidia සමාගමට ගානක් ගෙවන්න ඕන නිසා.

Nvidia Gsync තාක්ෂණයත් මේ වගේමයි. Gsync Monitors වලට වඩා AMD Freesync monitors ගණන් අඩු මේ නිසයි. ඒක කතා නොකර ඉන්න හේතුව නම් Radeon වල අගය දන්න අය සද්ද නැතුව ඒව පාවිච්චි කරන එක සහ Nvidia සමාගම කොහොමත් Marketing වලට වැඩිපුර අවධානය යොමුකරන එකයි.

intel සමාගම 2018 ඉදන් එයාලග‍ෙ intel Mobile chip වලට පාවිච්චි කරන්නෙ Radeon graphics!  intel 8th gen laptop වල තියෙන්නෙ AMD Graphics!!

මෑතකදි සිදු වෙච්ච හොදම උදාහරණය තමයි Ray tracing Demo එකක් හරහා තමන්ගේ තාක්ෂණය Nvidia සමාගම පෙන්නද්දි AMD සමාගම තමන්ගෙ Ray tracing framework එක හදල ඒක වැඩි Show Off එකක් නැතුවම Realese කරපු එකයි.

Nvidia GTX 1050 Ti  Card eka danata tiyana budget Card ganayata dammot, budget kiyana de poddak pattakin tiyala AMD RX500 Series eke aduma ekata wage giyot 1050 Ti or Rx 500 series deken,

* profomance walin wadi hodama Graphics card eka mokakda ?

* Graphics card deke wenaskam monawada ?

* Buget eka gena nohitha AMD ekakata yana eka hodaida ?

 

 

Share: