Notifications
Clear all

AMD Radeon(TM) R4 Graphics

3 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

AMD Radeon(TM) R4 Graphics card aka drivers wala latsma varshon aka Dowunload karnna kohomada

 

3 Answers
0

මේ link එකේ amd software එක download කරලා run කරන්න, එතකොට ඔයාගේ Radeon graphic වලට ගැලපෙන අලුත්ම driver එක auto install වෙනවා.

එහෙම නැත්නම් මේ link එකෙන් ඔයාගේ radeon graphic model එක manual search කරලා drivers download කරන්න.

https://www.amd.com/en/support

 

0
Topic starter

install karanna geyapuhama mahama akk awa

0

Windows key + R ඔබන්න, එකේ dxdiag.exe ගහලා okay ඔබන්න. එතන render tab එකේ ඔයාගේ amd graphic වල සම්පූර්ණ නම (chip name) බලාගන්න.

ඊට පස්සේ මේ link එකට ගිහිල්ලා එක search කරලා අදාල drivers එක download & install කරලා බලන්න.

https://www.amd.com/en/support

Share: