Notifications
Clear all

amd radeon Vs nvidia geforce

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

gaming වලට හොදම nvidia geforce GTX  VGA card 1ක් ද? amd radeon RX VGA card 1ක් ද?

 

1 Answer
0

Brand වශයෙන් දෙකම හොදයි. ඔයා ගන්න බලාපොරෝත්තු වෙන VGA card දෙක real world benchmark  වල performance  කරන විදිය බලනන් ඔයා එකේන්   gaming  වලට මොකක්ද හොද කියලා බලාගන්න පුලුවන්. මේ link එකේන් userbechmark බලන්න පුලුවන්.

https://gpu.userbenchmark.com

Share: