Notifications
Clear all

AMD Radeon software update එක ගැන

2 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

Lap එකේ AMD Radeon graphic card එකක් තියෙන්නේ. මේ වෙනකම් පෙන්නුවේ AMD Radeon R5 M430 කියලා, software update එකේන් පස්සෙ දැන් පෙන්නේ AMD Radeon R5 M330 කියලා. ඒ ඇයි.

කලින් තිබ්බේ software version එක 16. ගානක්, දැන් update එක 18.2.3 adrenalin version එක

2 Answers
0

මේකට පහත තියෙන විදිහට Device manager ගිහින් manual update කරන්න.

Go to --> Device manager > Display adapters > AMD Radeon(TM) R5 M330

right click the  AMD Radeon(TM) R5 M330  and click Update Driver Software.

දැන්  Search automatically for updated driver software. කියන එක clock කරන්න. දැන් windows වලින්ම අවශ්‍ය නිවැරදි driver එක download කරල install වෙයි.

0
Topic starter

Tnq aiye

Share: