Notifications
Clear all

Amd Radeon Graphic

2 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

Amd Radeon Graphic ගැන video  එකක්  කරන්නකෝ ..

AMD  Names  අනුව  performance වැඩි  වෙන විදිහ  ගැන

nvidia Graphics  වගේ පහසුවෙන් AMD  Graphic VGA  cards performance  අදුරගන්නා බැරි නිසා AMD  Graphic ගැන video එකක්  කලොත් එකේ ගොඩක් වටිනවා

2 Answers
0

Radeon graphics nomenclature එකට video එකක් කරන්න සටහනක් දාගන්නම්. දැනට මේ video එක බලන්න

https://youtu.be/ANF7SNpTJxA

0

R9 FURY X> RX WEGA 64>RX WEGA 56>RADEON R9 XX90 SERIES(eg:r9 390x, r9 290>RADEON RX SERIES(rx xx90, rx xx80, rx xx70>RADEON R9 XX80,R9 XX70(eg: R9 380X, R9 370X)>R7 SERIES>R5 SERIES>R3 SERIES

radeon hd dn enne(mn dnna wdyt.mn radeon hd gena echchr danne ne.adalath ne)

IN GAMING...

 

Share: