Notifications
Clear all

AMD or Nvidia for Premiere Pro

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter
  1. Video Editing walata AMD RX580 8G or Nvidia GTX 1060 6G
1 Answer
0

premiere pro වලට නම් nvidea එක ගන්න ඉස්සර ඉදන් gpu acceleration හොදටම improve කරල තිබ්බෙ nvidea වලට විතරයි. ඒත් දවස් 6 කට වගේ කලින් premier pro 14.2 update එකෙන් amd gpu acceleration එකත් දීල තියෙනව ඒත් real world performance නම් තාම කියන්න අමාරුයි ඒක ටිකක් එනකන් ඉන්න වෙන්ව. ඒක නිසා 1060 හරි 1660 වගේ එකකට යන්න දැන්ම ඕනෙනම්.

ඔයා original software use කරනවනම් තව ටික කාලයක් ඉදල AMD එකක්ට යන්න පුලුවන් මොකද crack use කරනවනම් 14.2 update එකේ  crack එකක් එනකන්ම බලන් ඉන්න ඕනෙ

Share: