Notifications
Clear all

AMD onboard graphics problem

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

AMD Ryzen 3 3200G onboard graphics වලින්, DVI port එකෙන් monitor එකට connect කලාම resolution එක හරියට එන්නේ නෑ, monitor model - HP ZR30w

Latest Drivers දැම්මා. AMD Radeon software එකෙන් වත් හදාගන්න බෑ,

මට ඕන resolution එක 2560 × 1600

තියන resolution එක 1280 × 800

මම කලින් වැඩ කරපු Computer එකේ හරියටම තිබ්බා, (intel dual core, 256mb old nvidia vga card)

Please help me.

1 Answer
0
Quote from Maduka Ashan on October 4, 2020, 12:53 am

AMD Ryzen 3 3200G onboard graphics වලින්, DVI port එකෙන් monitor එකට connect කලාම resolution එක හරියට එන්නේ නෑ, monitor model - HP ZR30w

Latest Drivers දැම්මා. AMD Radeon software එකෙන් වත් හදාගන්න බෑ,

මට ඕන resolution එක 2560 × 1600

තියන resolution එක 1280 × 800

මම කලින් වැඩ කරපු Computer එකේ හරියටම තිබ්බා, (intel dual core, 256mb old nvidia vga card)

Please help me.

මම හිතන්නෙ drivers වල ප්‍රශ්නයක් වගේ amd වල ඔහොම case එකක් තිබ්බ gpu වලත් සමහර monitors වලට සමහර resolution support නැති ඒක පොඩ්ඩක් බලල කියන්නම් මම

Share: