Notifications
Clear all

AMD Graphics Cards

1 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

AMD Graphics cards gaming builds වලට වැඩිපුර යොදා නොගන්නේ ඇයි ?

1 Answer
0

AMD Graphic Cards Gaming වලට ඉතාමත් හොදයි Value to performance ratio එක අතින් ගත්තම. නමුත් මේ Cards වල power consumption එක ටිකක් වැඩියි. ඒ වගේම Driver issues නිසා user experience එක වෙනස් වෙන්න පුළුවන්. Adobe software වලට support එක නැතිවීම තවත් ගැටළුවක්.

අළුත් Radeon Cards එක්ක මේ තත්වය වෙනස් වෙයි. අපි හැමවෙලේම suggest කරන්නෙ ගෙවන මුදලට හොද වටිනාකමක් දෙන device. මේක කෑලෙන් කාලෙට වෙනස් වෙනව එන device එක්ක

Share: