Notifications
Clear all

AMD GRAPHICS CARDS

1 Posts
2 Users
0 Reactions
94 Views
0
Topic starter

Rs.10 000 ට විතර ගන්න පුළුවන් හොඳම second hand amd graphics cards මොනවද? 

1 Answer
0

Second Hand Graphic cards වල මිළ ගණන් එකම මට්ටමක නැහැ. ඔයාට Shop වලින් මේව ගන්න පුලුවන් වගේම පාවිච්චි කරල Upgrade කරන නිසා විකුණන අයගෙනුත්  ගන්න පුලුවන්. දැනට ගන්නවනම් AMD R7 කාණ්ඩයෙ 270 හරි 370 වගේ Card එකක් ගන්න, දැන් එන games - mid low settings වලින් ගහන්න පුලුවන්කම ලැබෙනව.

Share: