Notifications
Clear all

AMD Graphics

3 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Onboard Graphic thiyena AMD CPU ekak ekka Nvidia Graphic card ekak Galapenne nadda?

3 Answers
0

එහෙම දෙයක් නෑ.

AMD සහ Intel දෙකෙම වෙනම separate graphic card එකක් ගැහුවාම built-in (onboard) graphics භාවිතා වෙන්නේ නෑ.

එ නිසා amd cpu එකකට nvidia graphic card එකක් ගැහුවට කිසිම අවුලක් නෑ.

0
Topic starter

ඒ කියන්නේ Graphic card එකක් ගැහුවාම Onboard Graphic තියෙන CPU එකේ Onboard Graphic Disable ‌වෙනවද?

0

ඔව්

 

 

Share: