Notifications
Clear all

AMD Graphic Cards

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Mama Aorus RX570 4gb vga ekak ganna inne...mata kenek kiuva amd vga drivers vala softwares vala bug thino aul ehema thino..leda ehema vadi kiyala...mata danaganna one eka ehemada, leda vadida nvidia ekka baluvahama? Nattan eke ehema aulk nadda?

1 Answer
0

ඉස්සරනම් එහෙම තිබ්බා දැන් ටිකක් අඩුයි. මමත් AMD එකක් පාවිච්චි කරන්නේ දැනටනම් මට කිසිම බග් එකක් එහෙම අහු වෙලා නෑ. Driver Update කරනකොට ටිකක් රිවීව්ස් බලලා කරන්න.

Share: