Notifications
Clear all

Amd graphic cards

2 Posts
3 Users
0 Reactions
170 Views
0
Topic starter

aiye Amd grapic card ganna eka hodai da? Amd cards wedipura heat wenawada? Nattam monawa hari issues thiyanawada? Nvidia cards ekka baladdi performance kohomada amd radeon graphic  cards wala ?

2 Answers
0

ඔයා Gaming කරනවනම් AMD CARD එකකට යන්න ඔයා Graphics Design වගේ වැඩත් කරනවන්ම් Nvidia එකකට යන්න.

Heating වල ගැටලු නැ AMD Gaming වලට Nvidia වලට වඩා හොදයි නමුත් Video Editing වගේ කරද්දි Nvidia Card වල එන Quada cores වලින් අමතර Boost එකක් එන හින්දා Design වැඩ වලට නම් Nvidia Card එකක් ගන්න

0

Meh dawas wala nanotek, Gamestreet, Redline wage shops okogema AMD graphic cards walata offers thiyenawa. E nisa ewa godak welawata Nvidia cards walata wada hoda value(fps per rupee) ekak thiyenawa. RX 570 4gb & RX 580 8gb eka balana, e gekama hoda cards dekak.

Share: