Notifications
Clear all

Amd Gpu's & Nvidia Gpu's

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

Amd  Cpu Ekak Thiyena  pc ekakata  Nvidia Gpu Card Ekak Set Karanna Puluwanda?

Ewagema  Intel Cpu Ekak Thiyena  Board  Ekakata  Amd   Gpu Ekak  Set  Karanna  Puluwanda?

1 Answer
0

මේක අපේ 28 වෙනි ප්‍රශ්න උත්තර වැඩසටහනේදි සාකච්ඡා කරා. කිසිම ගැටළුවක් නැහැ. AMD හෝ intel PC එකකදි Nvidia / Radeon Graphics පාවිච්චි කරන්න පුලුවන්. වැදගත්ම දේ 8th gen Mobile GPU වල onboard Graphic විදිහට එන්නෙ AMD RAdeon VEGA GRaphics.

Share: