Notifications
Clear all

Amd crossfire

2 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

Amd crossfire karanakota vram double wenawada. 4gb + 4gb = 8gb, nethinam performance and fps witharada wedi wenne.

Rx 570 card 2k crossfire kaloth gtx 1660ti card ekata wada perform karanawada.

2 Answers
0

Vram එක double වෙන්නේ නැහැ, 4gb vram ඒකමයි තියෙන්නේ.

SLI, Crossfire technologies වලින් performance double වෙන්නේ නැහැ. එකෙන් 10-50% performance වැඩි වෙන්නේ. තව sli/crossfire support/optimize කරන්න අලුත් games ප්‍රමාණය සීමිතයි.

මේ කරුණු නිසා SLI/Crossfire setups සාර්ථක නැහැ. GTX 1660ti එකක performance වැඩි rx 570 crossfire වලට වඩා.

0
Topic starter

Thank you very much haritha, eth man ahala thiyenawa nvidia nvlink eka haraha sli kaloth vram double wenawa kiyala.

Share: