Notifications
Clear all

AMD build without graphics card

3 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

AMD RYZEN™ 3 2200G WITH RADEON™ VEGA 8 GRAPHICS build එකක් කරලා, Onboard Graphics වලින් Video Editing වැඩ කරගන්න පුලුවන්ද.?
ඒක ප්‍රමාණවත් වෙයිද.?

3 Answers
0

2666Mhz හරි ඊට වඩා speed වැඩි රැම් පාවිච්චි කරනවා නම් Vega 8 chip එකෙන් GT 1030 එකකට කිට්ටු performance ගන්න පුළුවන්. ඉතිං full HD video editing වලට හොදටම ඇති.

හැබැයි තව ටිකක් වියදම් කරන්න පුළුවන් නම් Ryzen 5 2400G processor එකක් ගන්න. අමතර threads 4න් rendering performance 25-30% වැඩි වෙනවා වගේම graphics performance 10-15% වගේ වැඩි වෙනවා.

0

ඔව්. @redline-technologies කියල තියෙන දේ හරි. VEGA 8 එකෙන් හොද performance එකක් ගන්න පුලුවන්. හැබැයි Video Editing වලටමනම් හදන්නෙ 2400G එක තවත් හොද ආයෝජනයක් වෙයි.

0
Topic starter

ස්තුතියි

Share: