amd 2700x ප්‍රොසෙසර...
 
Notifications
Clear all

amd 2700x ප්‍රොසෙසර් එකයි x370 pro මදර්බෝර්ඩ් එකයි තියෙද්දි rtx 3080 gpu එකක් ගහන්න බැරිද?

3 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

amd 2700x ප්‍රොසෙසර් එකයි x370 pro මදර්බෝර්ඩ් එකයි තියෙද්දි rtx 3080 gpu එකක් ගහන්න බැරිද? පුලුවන් වුනොත් මසම්පූර්න ප්‍රෆෝමන්ස් ගන්න බැරිද? බයෝස් අප්ඩේට් කරල ගැහුවොත් දෘඩාංග වලට හානි වෙයිද?

3 Answers
0
Quote from shan harsha on September 5, 2020, 9:30 am

amd 2700x ප්‍රොසෙසර් එකයි x370 pro මදර්බෝර්ඩ් එකයි තියෙද්දි rtx 3080 gpu එකක් ගහන්න බැරිද? පුලුවන් වුනොත් මසම්පූර්න ප්‍රෆෝමන්ස් ගන්න බැරිද? බයෝස් අප්ඩේට් කරල ගැහුවොත් දෘඩාංග වලට හානි වෙයිද?

ගහන්න පුලුවන් ඒත් සම්පූර්න performance ගන්න බැරිවෙයි මොකද 3080 එක PCI-E 4.0 lane එකකින් data transfer කරන්නෙ. දැනට ඕකෙ තියෙන්නෙ pCI -3.0 socket එකක් ඉතින් bottleneck එකක් එන්න පුලුවන්

0
Topic starter

AMD 2700X ප්‍රොසිසර් එක තියගෙන මදර් බෝර්ඩ් එක විතරක් මාරු කලොත් මොකද වෙන්නෙ?

0
Quote from shan harsha on September 7, 2020, 10:50 pm

AMD 2700X ප්‍රොසිසර් එක තියගෙන මදර් බෝර්ඩ් එක විතරක් මාරු කලොත් මොකද වෙන්නෙ?

ඔයාට දාන්න පුලුවන් X570 එක විතරයි. මොකද B550 එක 3rd gen විතරයි support කරන්නෙ.  ඒත් ඒකෙත් pcie 4.0 lane එක direct use වෙන්නෙ processor එකෙන්. ඒක processor එකෙන්ම connect කරන්න ඕනෙ. chipset එකේ pcie 4.0 lane එකක් නෑ. specification වලම ගහල තියෙනව expansion slots වල 3rd gen ryzen වලට විතරයි 4.0 support වෙන්නෙ කියල.

 

Share: