Notifications
Clear all

all graphic cards brands and price

3 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

ග්‍රැෆික් කාර්ඩ් වල සමාන 1600 / 2000 සීරියස් වලදී Asus, Zotac, MSI, Gigabyte වැනි බ්‍රෑන්ඩ් වලින් ඇයි ගිගාබයිට් එක ගණන් අඩු ලංකවේ ? ඒවගේම ගිගාබයිට් පාවිච්චි කරන අය ඔයාලග් user එක්ස්පෙරියන්ස් එක කියන්න

3 Answers
0

මමත් ඔය ප්‍රශ්නෙ අහන්ඩ ම හිතාගෙන ඇතුලට ආවේ 🤗

0

Gigabyte කියන්නෙත් ගොඩක් හොද Brand එකක්.සාමාන්යෙන් RGB වගේ දේවල් එකතු කරනව අඩුයි එයාල. ඒ නිසා එතනින් Price එක අඩු කරල ඇති.

ඒ වගේම සමහර Brand වල Brand Value එකත් එකතු වෙනව Product එකට. ( Apple වගේ ) . ඒ වගේම Asus/ MSI වගේ Brand වල ඉල්ලුම වැඩි නිසා ඒව ටිකක් මිල වැඩියි.

Asus වගේ Brand වල 1 to 1 replacement warranty එකක් තියන නිසා Asus Brand එකේ Product මිල වැඩියි.ඒ නිසා අනිත් ඒව මිල අඩුයි වගේ පේනවා.

 

(මගේ අදහස් ටිකක් කිව්වෙ.වෙනස් වෙන්න පුලුවන්.)

0
Topic starter

thankx

 

Share: