Notifications
Clear all

Aiye mage vga card eka pc ekata connect karala vga cable eka gahala computer eka on karahama monitor eken mukuthma display wenne na. Habai vga card ekata connect nokara nikamma vga cable eka connect karama display wenawa. Mokada karanne?

5 Posts
4 Users
0 Reactions
136 Views
0
Topic starter

Aiye mage vga card eka pc ekata connect karala vga cable eka gahala computer eka on karahama monitor eken mukuthma display wenne na. Habai vga card ekata connect nokara nikamma vga cable eka connect karama display wenawa. Mokada karanne

?

5 Answers
0

ඔයාගෙ VGA එකේ Brand එකක්නම් අදුන ගන්න අමාරුයි.ඔයා online site එකකින්ද ගත්තෙ නැත්නම් ලන්කාවෙ shop එකකින්ද?

VGA එකට 6 pin power එකක් දෙන්න ඕන. ඒ වයර් එක හරියට  connect වෙලාද බලන්න.

0
Quote from Samudaya sankalpa on June 19, 2020, 11:19 am

Aiye mage vga card eka pc ekata connect karala vga cable eka gahala computer eka on karahama monitor eken mukuthma display wenne na. Habai vga card ekata connect nokara nikamma vga cable eka connect karama display wenawa. Mokada karanne

?

මම දන්න විදිහට ඔය Brand එක "emtek". ඔය Brand එකේ VGA Card ලංකාවේ තියෙන්නේ ගොඩක් වෙලාවට Second Hand Market එකේ තමයි මම දන්න විදිහට නම්,(මම වැරදි වෙන්නත් පුළුවන්). ඔය emtek Brand එකේ GT 240 VGA Card එකක් මම ඉස්සර පාවිච්චි කලා. තව ඔය Brand එකේ GTS 450 VGA එකක් මගේ යාළුවෙක් ලග තිබ්බ.

0

මම හෙව්වා ඔය VGA Card එක ගැන. ඔය VGA එකේ photo එකකට දෙකකට වඩා internet එකේ තිබ්බෙත් නැති තරම්. ඔයා ඔය VGA එක ගත්තේ කොහෙන්ද? Online Market එකකින්ද ? නැත්නම් ලංකාවේ Second Hand Shop එකකින්ද ???

0
Quote from Samudaya sankalpa on June 19, 2020, 11:19 am

Aiye mage vga card eka pc ekata connect karala vga cable eka gahala computer eka on karahama monitor eken mukuthma display wenne na. Habai vga card ekata connect nokara nikamma vga cable eka connect karama display wenawa. Mokada karanne

?

ඔයාගෙ ප්‍රශ්නෙන් අහල තියෙන්නෙ vga card එක ගහන්නෙ නැතුව motherboard එකට vga cable ගැහුවම monitor එකට signal එනව

ඒත් vga එක ගහල ඒකෙ තියෙන output එකට cable ගහුවට monitor එකෙන් පෙන්නන්නෙ නැ කියලනෙ.

කලිම් use කරල එකපාරටමනම් උනේ vga එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. අනික් දේ අලුත් එකක්නම් ඔයා මුලින්ම vga එක ගහල pc එක of කරල power එකෙනුත් ගලවල ඒකෙ ඇතුලෙ තියෙන battery එක ගලවල විනාඩියක් වගේ ඉදල ආයිත් දාල pc එක on කරල බලන්න

මොකද bios එකෙන් graphic card එක select කරන්න පුලුවන් integrated එකද PCI-E එකක්ද කියල.

0
Topic starter

Vga brand eka nvidia geforce(gtx 660)

Meeka mama gaththe lankawen RS. 9000 kata(second hand )

  1. Vga brand eka nvidia geforce(gtx 660)
  2. Meeka mama gaththe lankawen RS. 9000 kata(second hand )
  3. mama mage vga eka awurudddak vithara use karala(mama use kare niwadukale withari)maasa 3kata vithara passe on kala. Habai display une na. Iita passe motherboard ekata connect kara on una. Mama vga eka check karanna galle shop ekakata dunna(mama gaththa thanata) ee gollo kiwwa hadanna baa kiyala. Iita passe mage yaluwekge thaaththa kenekta dunna eya balala kiwwa chip eke ledak wenna athi kiyala. Lankawe shop wala thiyada vga wala chip?
Share: