Notifications
Clear all

Adobe premiere pro playback laging and rendering problem.

0 Posts
1 Users
0 Reactions
77 Views
0
Topic starter

මාගෙ පරිගණකය intel core i5 4th gen 3.20GHz 3.60GHz Processor, DDR4 12GB Ram (8GB + 4GB), Nvidea GF GTX 650 1GB Graphics Card (Driver version 456.55) සහ OS සහ Software සඳහා 110GB SSD සහ අමතරව HDD 3ක් සවි කර ඇත.

OS එක Windows 10 වන අතර අවසන් updatesda යොදවා ඇත.

වීඩියෝ සංස්කරණය සඳහා Adobe premiere pro CC 2020 භාවිතා කෙරේ.

මුලදී සිට ගැටළුවක් නොමැතිව editing සහ rendering සිදු කෙරුනි.

දින 3කට පෙර සංස්කරණයක යෙදී සිටින අතර තුර Storage සම්බන්ද error පණිවිඩයක් දිස් වී,(premiere pro software එකෙහි error එකකි.) මා භාවිතා කරන monitors දෙකෙහිම black screen විය.

විනාඩි පහක් බලා සිටීමෙන් පසු system unit හී restart switch මගින් restart කලේය, පෙර පරිදි ගැටළුවකින් තොරව on වුනි.

පසුව දින වලද යම් යම් අවස්ථා වලදී එම ගැටළුවම පැන නැගිනි,

එම සිදුවීමෙන් පසුව adobe media encoder හෝ rendering මගින් GPU Power යොදා වීඩියෝ rendering කිරීමට නොහැකි විය.(Software Bassed ආකරයට rendering සිදු කෙරුනි.)

මුල් සිදුවීමෙන් දින දෙකකට පසු, ඊයේ දින සිට adobe premiere pro තුල වීඩියෝ play කිරීමෙදී ලැග් වීම සිදු වේ,

මා විසින් මුල සිටම සංසකරණය සිදු කලේ HD footage පමණි,

Play කිරීමේ quality 1/8 ලෙස යොදා ඇත,

OS සහ software ඇති C:/ partition එක තුල දැනටද 30GB වලට වැඩි ඉඩක් ඉතිරිව ඇත.

Project සහ starch save කිරීමට ඇති HDD එක තුලද 458GB තුලින් 267GB ඉඩ ඉතිරිව පවතී.

Playback කිරීම සඳහාද GPU තෝරා ඇත.

Adobe premiere pro මඟින් save කරනු ලබන cash files ද භාවිතා නොවන එවා ගොඩගැසී නැත.

පෙරදී කිසිම ආකාරයක ලැග් වීමක් Full quality ලෙසද යොදා playback කරද සිදු වී නැත.

අවසන් වශයෙන් මා විසින් බොහෝ විට average ලෙස පැය 18ක් පමණ මෙමගි වීඩියෝ සහ ඕඩ්සංයෝ ස්කණය, ඡායාරූප සංස්කරණය හා සාමන්‍ය animation නිර්මාණයට යොදාගනී. එහෙත් සමහර දින වලදී පරිගණකය off කිරීමක් නොමැතිවම ක්‍රියා කරයි.(24h)

මෙහි දෝශය කුමක්ද.ඉකමනින් යතා තත්තවයට ගැනීමට අවශ්‍යයි.

Share: