Notifications
Clear all

add graphic card to lap

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

aiye cardphics card ekak lap ekata set karana widiya kiyannako?

 

1 Answer
0

ක්‍රම කිහිපයක්ම තියනව හැබැයි මේ එකක්වත් හරියටම හරියයි කියලා කියන්න බැ එ වගේම ඔයා බලාපොරෝතුවන performance upgrade විමක් නොලබෙන්නත් පුලුපන් මුලින්ම කරන්න ඔනේ ඔයාගේ Laptop model number එක ගහලා external gpu එකක් ගහන්න පුලුවන්ද කියලා බලන්න මෙක කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ laptop එකේ wifi card එක ගලවලා එතනට external Gpu එකකින් එන cable එක set  කරන එක. මෙතනදි ඔයාගේ laptop එකේ දැන් තියන CPU එකත් එකක් ගැලපෙන bottleneck වෙන්නේ නැති GPU card එකක් සහ එකට extension card,  power supply එකක් අමතරව ගන්න ඔනේ. මේ video එක බලපුවම කරන විදිය පැහැදිලි වෙයි.

https://youtu.be/GDyL2tPyXFA

https://youtu.be/aM3D3cZmqn0

Share: