Notifications
Clear all

Adapter

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

මම ගතපු power supply එකේ 8pin cable එකක් නැ ඒකෙ තියෙන්නේ 6pin cable 2ක් vga එකේ තියෙන්නේ 6pin 8pin මම power supply ඒකෙන් එන 6pin cable එකයි 8 pin sata adapter එකෙන් power  දුන්නට අවුලක් නැද්ද?

1 Answer
0
Quote from Dulan Shaminda on August 28, 2020, 7:10 am

මම ගතපු power supply එකේ 8pin cable එකක් නැ ඒකෙ තියෙන්නේ 6pin cable 2ක් vga එකේ තියෙන්නේ 6pin 8pin මම power supply ඒකෙන් එන 6pin cable එකයි 8 pin sata adapter එකෙන් power  දුන්නට අවුලක් නැද්ද?

power supply එකේ watt ගාන ප්‍රමානවත්නම් gpu එක OC කරන්නෙ වගේ නැත්නම් ප්‍රශ්නක් නෑ ඒකකට යන්න ඒහ් අව්රුදු ගනන් නම් use කරන්න එපා පුලුවන් විදිහට මාරු කරගන්න ඒක කෝකටත් හොදයි

Share: