Notifications
Clear all

About Performance

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

i3 7100,16 GB ram තියෙන system එකකට GTX 1060 3GB graphics card එකක් ගැහුවොත් performance balance වෙයිද නැත්තම් bottleneck වෙයිද.

1 Answer
0

i3 7100 එක 2 core CPU එකක් නිසා cpu bottleneck එකක් වෙනවා. i5 7400 හෝ i3 8100 වගේ 4 cores cpu එකකට upgrade වෙන්න පුළුවන් නම් හොදයි.

Share: