Notifications
Clear all

about graphics card

9 Posts
4 Users
0 Reactions
257 Views
0
Topic starter

MSI gtx1650 super ekath ekka hoda 144hz monitor ekk use karana ekada nattam 75hz da??help

9 Answers
0

75Hz එකක් ඇති සාමාන්යෙන්.

RTX Card එකකට යනවනම් විතරක් 120Hz වගේ එකකට යාම ප්‍රමානවත්.

(ඔයා ගහන ගේම්ස් අනුව වෙනස් වෙනවා.)

0
Topic starter

warzone...valorant..cod2019...apex multiplayer tamai play karanna hithan inne

0

Processor, Ram කොහොමද?

0
Topic starter

yanna baluwe msi mpg b550+ryzen 5 3500x+16gb 3600+msi gtx1660 super.....

streaming waladi aulak wena ekak naneda ayye?

0

streaming  වලට නම් අව්ලක් නෑ. 1660 super එකකට නම් ඔයාගෙ කැමැත්ත මත 120Hz එකකට ගියාට කමක් නෑ. FPS (First person shooting) ගේම් වල එහෙම 100+ ගන්න පුලුවන් වෙයි fps.

0
Quote from Senuka X on October 4, 2020, 9:49 pm

75Hz එකක් ඇති සාමාන්යෙන්.

RTX Card එකකට යනවනම් විතරක් 120Hz වගේ එකකට යාම ප්‍රමානවත්.

(ඔයා ගහන ගේම්ස් අනුව වෙනස් වෙනවා.)

75HZ එකක් ඇති වෙයි මොකද high graphic ගහන්ව්වනම් සාමාන්‍යෙන් 75Hz පනින්නෙ නෑ ඒත් fps games ඔයා ගොඩක් intensive ගහන්වනම් ඒ කියන්නෙ championship වගේ ගහනවනම් 750p දාගෙන 120hz වගේ ගහන්න පුලුවන්. මේකයි 120hz යන්න පුලුවන්නම් පාඩුවක් නෑ පස්සෙ කාලෙක gpu upgrade එකකට ගියාම හරි ඒකයි

0
Quote from Senuka X on October 9, 2020, 10:02 am

Mama passe i5 9 gen akak gahanna inne. Ethakan normal graphic dala game gahanna puluwanda ? . Hardware walata aulak weida ?

0

නෑ නෑ. අව්ලක් වෙන්නෙ නෑ. Full performance ගන්න බැරි වෙනවනම් විතරයි.

0
Quote from Thisara Pivithuru on October 9, 2020, 10:13 am
Quote from Senuka X on October 9, 2020, 10:02 am

Mama passe i5 9 gen akak gahanna inne. Ethakan normal graphic dala game gahanna puluwanda ? . Hardware walata aulak weida ?

මම ඔයාගෙ අනික් එකට reply එකක් දැම්ම 1660s එකට යන්න bottleneck නෑ

Share: