Notifications
Clear all

ABOUT GRAPHIC CARDS

6 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

Hi,

please, I need to know Following GPU Good Or Bad ?

ASUS GeForce® GTX 660 DirectCU OC: 1085MHz overclocked

Thanks ,

Kushan.

6 Answers
0

ඔයාට ඕක ගන්න වෙන්නෙ Second Hand නේ ඉතින් ටිකක් හොයල බලලා ගන්න Card එකනම් හොදයි දැනට තියෙන අලුත් Games Low-Medium වගේ ගහන්න පුලුවන්........... ඔයාගේ Processor එක මොකක්ද?

0
Topic starter

මම අළුතෙන් PC 1 ක් හදන්න 2nd hand Graphic card 1 (අඩු ගානට )හොයනවා

Processor :- AMD RYZEN 3  3200G or Intel  i3- 3100f

0
  • ඔයා GTX 660 2Gb Card එකක් දාන්න එපා කියලා මම නම් කියන්නේ.................. මොකද මගේ නම් තියෙන්නේ Ryzen 3-3200G APU එකක්....... ඒ Processor එකේ එන Onboard Graphics වල performance එක ගොඩක් හොදයි ඉතින් ඒකකට GTX 660ක් ගැහුව කියල වැඩක් නෑ........
  • i3-9100F එකක් ගන්නවනම් ඔයාට කොහොමත් VGA එකක් ඕනෙ වෙනවා....... ඒ වගේ Processor එකක් එක්ක හොඳ Performance එකක් ගන්න නම් ඔයා අඩුම තරමේ GTX 1650 4GB එකක්වත් දාන්න ඕනෑ..................................
  • ඔයා RYZEN 3-3200G Processor එකක් දානවනම් 8GB RAM දෙකක් Dual Channel වෙන විදිහට දාන්න එතකොට වැඩි Graphics Performance එකක් ගන්න පුලුවන්............
  • Ryzen 3-3200G එකකට GTX 660 Card එක ගැළපෙන්නේ නෑ...........
0
Topic starter

thanks for Advice 😉

 

0
Topic starter

Possessor :AMD RYZEN 3  3200G /M/B:   MSI A320M-A pro Max      PC 1කට දාන්න පුළුවන් අඩුම වෝට්‌ power supply 1 මොකක්ද ?

 

 

0

Mama reply ekak kara anith post ekata me gana.eka balanna

Share: