Notifications
Clear all

about graphic card

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

ddr3 2nd gen i5 ekakata support karana graphics card monawada? graphic card install karana eka 2nd gen wala perfomance wadi karanawada?

1 Answer
0

Graphic Card එකක තියෙන GDDR කියන VRAM Speed එක System එකට ගැටළුවක් වෙන්නෙ නැහැ. ඔයාගෙ Systemඑකට GTX 1050TI - GTX 1650 වගේ Card එකක් දාන්න පුළුවන්. හැබැයි එතනදි ඔයා කරන වැඩ අනුව Bottleneck එකක් වෙන්න පුළුවන්.

Graphic Card එකට Motherboard එකේ තියෙන Port එක ගැලපෙනවනම් හරි.

www.youtube.com/watch?v=HF7ddkXdcaE

Share: