Notifications
Clear all

About GPU/ CPU usage

1 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

ප්‍රියදර්ශන අයියෙ මගෙ pc එක i5-11400F cpu ekak..GPU එක gtx 1050Ti ekak....Five M එකේ GtA play කරනකොට gpu usage එක 99%-100% අතර යන්නෙ... CPU එක 15%-50% අතර වගේ යනව.... Game එකේ කිසිම lag එකක්වත් fps drop එකක්වත් කිසිම අව්ලක් නෑ...මට ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් five M play කරන ඔක්කොම අයගෙ GPU usage එක, එක එක ගනන් යන්නෙ...99%-100% තියෙන්නෙ නෑ...සාමාන්‍යයෙන් game එකක් play කරනකොට gpu usage එක 99-100% යන්නෝනෙ නේද....නැත්තම් ඒක එහෙම නෙමෙයිද...අනිත් අයගෙ bottlenecked ද...නැත්තම් මගෙ pc එකෙ fault එකක්ද....හැබයි මගෙ pc එකේ stream කරනකොට encoder එක gpu එකට දෙන්න බෑ... Live එක lag වෙනව...ඒ සම්පූර්ණ gpu එකම game එකට use වෙන නිසාද....අයියෙ පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරල reply mail එකක් එවනවද...Thank you....

1 Answer
0

GPU සහ CPU Usage එක Game එකෙන් Game එකට වෙනස් වෙනව. CPU එක Video - 3D Rendering වගේ වැඩ වලදි 100%ක් යනව. GPU එක Gaming වලදි 100%ක් යනව. ගැටළුවක් නැහැ.

සමහර Games තියෙනව GPU එකට වඩා CPU එක Use වෙන. මෙතන කිසිම ගැටළුවක් නැහැ.

Share: