Notifications
Clear all

a320 +rtx gpu

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

a320 chipset bord ekt rtx wage card ek dana ek awadanmda?

1 Answer
0

ඔයාට දන්න පුලුවන් graphic card එකට motherboard chipset එකෙන් බලපෑමක් නැ. එ නිසා a320 වලට ඔනිම graphic card එකක් දන්න පුලුවන්.

ඔයා බලන්න ඔනි ඔයාගේ CPU එකට එ graphic card එක ගැලපෙනවා ද කියලා. එ නිසා ඔයා භාවිතා කරන්න ඉන්න CPU එක සහ graphic card එක හරියට කියන්න ගැලපෙනවා ද කියලා බලන්න.

Share: