Notifications
Clear all

4k

3 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

Gtx 960 2gb vga කාඩ් එකකින් 4k TV එකක game ගහන්න පුලුවන්ද

Lag වෙනවද

Frame rate drop වෙනවද

3 Answers
0

අනික් specifications මොනාද ? ගහන්න හිතන් ඉන්න games මොනාද ? මම නම් හිතන්නෙ අමාරු වෙයි ටිකක් මොකද 2gb vram එකත් එක්ක 4K intensive games ගහන්න නම් ටිකක් අමාරු වෙයි. මේ link එකේ තියෙන article එකත් කියවන්න. ගොඩක් වෙලාවට fps 20-30 අතරෙ තමයි එයාල කියන්නෙ

0
Topic starter

Amd ryzen 2600

8gb ram

A320 board

240 m2 ssd

2TB hard disk

Gtx 960 2gb හරියන් නැත්නම් gtx 1060 3gb card එකේ 4k game ගහන්න පුළුවන් වෙයිද

0

4K Tv එකක ඔය Card වලින් Gaming කරනවනම් GTX 1060 එක දාල 1080p වගේ තමයි දාන්න වෙන්නෙ. TV එකෙන් Scale කරල ගනියි. නමුත් Blur එකක් තියෙයි.  4K Gaming වලට 6GB වත් VRAM එකක් ඕන වෙනව.

Share: